Monday, August 4, 2014

අපේ රාජ්‍ය සේවකයින් !

අපේ රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකු විශාල විභවයන්ගෙන් යුතුව සේවයට එකතු වෙති. නමුත් අවසනාවකට ඉන් බොහෝ දෙනෙකු එම විභවයන් එලෙසම රඳවාතබාගෙනම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යති. නැතිනම් සමුගනිති. ඔවුන් තුල ඇති එම විභවයන් භාවිතා කර, මහජනතාවට සේවය කිරීමට තමන් වෙත ලැබුණූ අගනා අවස්ථාවෙන් ප්‍රයෝජන නොගනිති. එසේත් නැතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබේ.

No comments:

Post a Comment